Bitter Melon Destroys Cancer With 98 % Success

පිළිකාව නසන ඖෂධය කරවිල.

වෛද්‍ය ෆ්‍රෑන්ක් ශලෙන්බර්ගර් යනු පිළිකාවට ස්වභාවික ප්‍රතිකාර සොයන කීර්තිමත් වෛද්‍යවරයෙකි. කරවිල වලට අග්න්‍යාශික පිළිකා සයිල විනාශ කිරීමේ සුවිශේෂී හැකියාවක් ඇති බව එම මහතා පවසනවා. කරවිල (බිටර් මෙලන්) ලෙස හඳුන්වන එම පලතුර ජපානයේ ඔකිනාවා වල ඛෙහෙවින් ජනප්‍රියයි. වාසනාවට එය ලංකාවේද සුලභව දැකගන්නට පුළුවන්.

කරවිල යුෂ ස්වල්පයක් ජලයේ දියකරගත් විට, අග්න්‍යාශික පිළිකා සයිල වඩාත් හොඳින් විනාශ වෙනවා. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, පිළිකා සයිල කාණ්ඩ දෙකක ජීව ශක්තිය සියයට 90 කින් පමණ අවම කිරීමේ හැකියාවක් කරවිල වලට තිඛෙනවා. ඉතිරි වී පවතින පිළිකා සයිල සියයට 98ක් දක්වා අවම වෙන බවද පැවසෙනවා. මෙම අධ්‍යයනයන් විද්‍යාගාර පරිසරය තුලදී ඉතාමත්ම සාර්ථක වී ඇති අතර එය මනුෂ්‍ය සහ සත්ව ශරීර තුල ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීමේ කාර්යය මේ වන විට අවසාන අදියරේ පවතිනවා.

කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් කරවිල යුෂ මාත්‍රාවක් මීයෙකුට ලබා දුන් අතර, කිසිඳු අතුරු ආබාද තත්වයක් නොමැතිව අග්න්‍යාශික තඩිස්සියේ (ටියුමර්) ප්‍රමාණය සියයට 64 කින් අඩුවී තිඛෙනවා. සාමාන්‍ය මිනිසෙකු සඳහා වන මාත්‍රාව ග්‍රෑම් 6ක් බවයි පැවසෙන්නේ.
දියවැඩියාව සුවකිරීමේ හැකියාවක්ද කරවිල වලට ඇති බව පර්යේෂණ වලදී සනාත වී තිඛෙනවා. ඔබ පිළිකා රෝගයකින් හෝ දියවැඩියාවෙන් පීඩා විඳින කෙනෙකු නම්, ඔබගේ වෛද්‍යවරයා සමග කතාබස් කොට කරවිල ප්‍රතිකාරය සිදු කරන්න. පිළිකා රෝගී තත්වය සමග සාර්ථකව සටන් කිරීමේ හැකියාවක් ඉන් ඔබට ලැබුණු ඇති කියා අප විශ්වාස කරනවා.


පිළිකාව නසන ස්වභාවික ඖෂධය පිළිබඳව සැවොම දැනුවත් කරන්න කරුණාකර මෙම ලිපිය ෂෙයාර් කරන්න.

SHARE

Near Solutions

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment