අස්ථි ශක්තිමත්ව වර්ධනය කරගන්නට සහ ශරීරය ශක්තිමත් කරගන්නට වටිනා ඖෂධයක්.
ශරීරය ශක්තිමත් කරගැනීම සඳහා සමුරායි වරුන් පවා භාවිතා කරපු විශ්මිත ජපන් ප්‍රතිකාරයක් පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඔබේ අස්ථි වල යම් දෝෂයක් තිඛෙනවානම් හෝ නිතරම තෙහෙට්ටු ගතියක් දැනෙනවානම්, එම ඖෂධය ඔබටද ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි.
එම ප්‍රතිකාරය සකසා ගැනීම සඳහා ඔබ කලයුතු වන්නේ , භාජනයකට ඇපල් සුරා විනාකිරි (
, meal plan, foodsඑම ප්‍රතිකාරය සකසා ගැනීම සඳහා ඔබ කලයුතු වන්නේ , භාජනයකට ඇපල් සුරා විනාකිරි (apple cider vinegar ) මිලිලීටර් 150ක් වත්කොට, උණුසුම් වතුරෙන් හොඳින් සෝදා පිරිසිඳු කරගත් මද්‍යම ප්‍රමාණයේ බිත්තරයක් ඊට එකතු කරගැනීම පමණයි.

ඇපල් සුරා විනාකිරි බඳුන තුල එම බිත්තරය දවස් 7ක් පමණ තිඛෙන්නට ඉඩ හැරිය යුතුයි. එලෙස දවස් 7ක් ගතවුණු පසුව බිත්තරයේ කටුව සම්පූර්ණයෙන්ම දියවී, බිත්තරයේ ඇති සුදු සහ කහ මදය ආරක්ෂා කරගෙන සිටින සියුම් පටලයක් පමණක් ඉතිරි වෙනවා. පසුව එම සියුම් පටලය බිඳ දමා බිත්තරය ඇතුලේ ඇති මදයද විනාකිරි එකට එකතු කොට හොඳින් කලවම් කරගන්න.
දිනකට තුන් වතාවක් එම මිශ්‍රණයෙන් මිලිලීටර් 10ක් පමණ පරිභෝජනය කරන්න. උණුසුම් වතුර වීදුරුවක දිය කරගෙන තමයි ඔබ එය පානය කලයුතු වන්නේ. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, මෙම ශක්තිජනක පානය අස්ථි වලට ඉතාමත්ම හිතකර අතර, ශරීරයේ ශක්තිය සහ බලයද වැඩි කරනවා. මේ විදියට බිත්තර පරිභෝජනය කිරීමේදී, බිත්තර වල ඇති විටමින්, ප්‍රෝටීන් සහ කැල්සියම් වැනි ඉතාමත්ම වැදගත් පෝෂකයන් සියල්ල ඉතාමත්ම හොඳින් අපගේ ශරීරයට අවශෝෂණය වෙනවා. ඊට අමතරව ඇපල් සුරා විනාකිරි වලද බිත්තරයට නොදෙවෙනි ගුණයක් පවතිනවා.
මෙම වටිනා ප්‍රතිකාරය ඔබේ මිතුරන් අතර ඛෙදාගන්න කරුණාකර මෙම ලිපිය ෂෙයාර් කරන්න.
, samurai warrior, medicine, nodutulokaya, ikman, fun and amazing stories in world, nodutude, get food
0 comments:
Post a Comment